තණමල්විල පිණ්ඩපාත චාරිකාව

තණමල්විල ශාසනාරක්ෂක මණ්ඩල, විද්‍යාලෝක මූලික පිරිවෙන, ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, එක්සත් වෙළෙඳ සංගමය ඇතුළු රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සංවිධාන කළ තණමල්විල මහා පිණ්ඩපාත චාරිකාව පසුගිය 27 වැනි දා තණමල්විල විහාරස්ථානයේ සිට අලුත්ගොඩ ශ්‍රී සම්බෝධි විහාරස්ථානය දක්වා පැවැත්විණි.

වෙසක් අව අටවක

ජුනි 08 සඳුදා පූ.භා. 03.25න් අව අටවක ලබා 09 අඟහරුවාදා පූ.භා. 03.23න් ගෙවේ.
08 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍ජුනි 08   

Full Moonඅමාවක

ජුනි 14

First Quarterපුර අටවක

ජුනි 21  

Full Moonපසළොස්වක

‍ජුනි 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]