ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ අධි වෙසක් අමාවක පෝ දා 2026 මැයි 16 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහානිකායේ අභිනව මහා නායක ධුරයට පෑලියගොඩ ගංගාරාම මහා විහාරාධිපති, විශ්ව භාෂා විශාරද වල්පොල විමලඥාන නාහිමියෝ පත්වෙති.
කඩවත, පුවක්වැටිය ශ්‍රී සුනේත්‍රාරාම මහා විහාරස්ථානයේ දී ඉකුත් දා පැවැති එම නිකායේ ශ්‍රී සුමන ජෝති කාරක සංඝ සභාව මඟින් ඒකමතිකව උන්වහන්සේ එම පදවියට තෝරා පත් කර ගන්නා ලදී.
එම නිකායේ අනුනායක ධුරය හොබවමින් සිටි උන්වහන්සේ නිකායේ වැඩ බලන මහානායක හිමියන් ලෙසද කටයුතු කළහ.
මැයි. 16 සෙනසුරාදා පූ.භා. 05.13න් අමාවක ලබා 17 ඉරිදා පූ.භා. 01.31න් ගෙවේ. 16 සෙනසුරාදා සිල්
අමාවක
මැයි 16
පුර අටවක
මැයි 23
පසළොස්වක
මැයි 30
අව අටවක
ජුනි 08
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]