[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ශ්‍රී ධම්මාලෝක දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය

ශ්‍රී ධම්මාලෝක දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් බදුපොළ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථ ශ්‍රී ධම්මාලෝක දහම් පාසලේ වාර්ෂික ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීම සහ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා (29) එම විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්විණි.

බදුපොළ ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිපති, ශ්‍රී ධම්මාලෝක දහම් පාසලේ ප්‍රධානාචාර්ය කළුන්දෑවේ ඛේමානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන්, දහම් පාසල් ආචාර්ය මණ්ඩලය සහ මවුපියන්ගේ සහයෙන් මේ උත්සවය පැවැත්විණි.

බක් අව අටවක

අප්‍රේල් 09 බ්‍රහපතින්දා අ.භා. 09.19න් අව අටවක ලබා 10 සිකුරාදා අ.භා. 11.15න් ගෙවේ.
10 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

Full Moonපසළොස්වක

‍මැයි 01 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]