ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ බක් අව අටවක පෝ දා 2026 අප්‍රේල් 10 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ලන්ඩන් විහාර වඳීම් හද බැතියෙන් ලන්ඩන් විහාර වඳීම් අනගාරික දම්පල් හිමි සුපතළ දම්සෝ නරනිඳු සේ සසුනඹරෙහි සුදිලේ ලන්ඩන් විහාරෙ ඇරඹු
සිය වසරක් සපිරූ ලන්ඩන් විහාර මහරූ
නූතන විසාකා පෝස්ටර් මැතිණිය දම්පල් සිහිනය සැබෑ කරන්නට ලන්ඩන් බොදු මහ විහාර තැනවූ බැතිමල් පුදදෙමු දන් පැන් දුන් සැම හට
පෙර පර යා කළ සදහම් මඟ තුළ සහස් සුවහසින් මහ තෙරුන් වැඩි සද්දම් වරුසා වසීය නිරතුරු ලන්ඩන් විහාර සුදිලේ මුළු ලොව
ආචාර්ය රත්නපාල වික්‍රමසිංහ
අප්‍රේල් 09 බ්‍රහපතින්දා අ.භා. 09.19න් අව අටවක ලබා 10 සිකුරාදා අ.භා. 11.15න් ගෙවේ. 10 සිකුරාදා සිල්
අව අටවක
අප්‍රේල් 10
අමාවක
අප්‍රේල් 17
පුර අටවක
අප්‍රේල් 24
පසළොස්වක
මැයි 01
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]