දේව්නිමෝරි සර්වඥ ධාතු වන්දනාවෙන්...

දේව්නිමෝරි සර්වඥ ධාතු වන්දනාවෙන්...

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ බරෝදා කෞතුකාගාරයේ ඉතා සුරක්ෂිතව තැන්පත් කර ඇති, ඓතිහාසික දේව්නිමෝරි පුදබිමෙන් හමු වූ උතුම් සර්වඥ ධාතුන් වහන්සේ පසුගියදා ශ්‍රී ලංකාවට වැඩමකර වූ අතර සැදැහවතුන් විශාල පිරිසක් මේ දුර්ලභ පින්කමට එක්වෙමින් ධාතුන් වහන්සේ සියැසින් දැක වන්දමනා කරගත් අයුරු

ඡායාරූප - නිශ්ශංක විජේරත්න
                  - වාසිත පටබැඳිගේ

නවම් අමාවක

පෙබරවාරි 16 සඳුදා අ.භා. 05.32න් අමාවක ලබා 17 අඟහරුවාදා අ.භා. 05.28න් ගෙවේ.
16 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 16

First Quarterපුර අටවක

පෙබරවාරි 24   

Full Moonපසළොස්වක

‍මාර්තු 02 

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]