ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නිකිණි අමාවක පෝදා 2024 සැප්තැම්බර් 02 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම පුරාණ මහා විහාරාධිපති උඩුමලගල ශ්‍රී ආදිච්චවංශ පිරිවෙනේ පරිවේණාධිපති, ශාස්ත්‍රපති කීර්ති ශ්‍රී පලල්ලේ සරණජෝති හිමියන් 1997 වර්ෂයේ සිට යක්කලමුල්ල ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ධුරයෙහි සේවය කළ අතර පසුගියදා පවත්වන ලද නිලවරණයේ දී ද යක්කලමුල්ල ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ධුරයට නිතරගයෙන් පත්විය.
ගාලු දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩල නිලවරණයෙන් ද නියෝජ්‍ය ලේඛකාධිකාරී ධුරයට තේරී පත්විය.
සැප්තැම්බර් 02 සඳුදා පූ.භා. 05.23 අමාවක ලබා 03 අඟහරුවාදා පූ.භ. 07.27 ගෙවේ. 02 සඳුදා සිල්
අමාවක
සැප්තැම්බර් 02
පුර අටවක
සැප්තැම්බර් 11
පසළොස්වක
සැප්තැම්බර් 17
අව අටවක
සැප්තැම්බර් 24
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]