ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ පොසොන් අමාවක පෝදා 2024 ජූලි 05 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2024 වාර්ෂික ඇසල මංගල්‍යය ජූලි මස 06 වෙනි දින ආරම්භ වේ. රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍ය සඳහා කප් සිටු වීම වර්ෂ 2024 වූ මැයි මස 24 දින සුභ මොහොතින් සිදුකෙරිණි. අවසන් මහා රන්දෝලි පෙරහර ජූලි 21 පැවැත්වෙන අතර 22 වෙනි දින අලුයම මැණික්ගඟේ දියකැපීමෙන් උත්සව කටයුතු නිමාවට පත්වේ. රන්දෝලි පෙරහරට සමගාමීව ජූලි 06 දා සිට ජූලි 21 දක්වා මඟුල් පෙරහර පැවැත්වෙන අතර ජූලි 21 - අවසන් මහ පෙරහර,ජූලි 22 - දිය කැපීමේ මංගල්‍යය පැවැත්වේ.
ජූලි 05 සිකුරාදා පූ.භා. 05.00 අමාවක ලබා 06 සෙනසුරාදා පූ.භා. 04.29 ගෙවේ. 05 සිකුරාදා සිල්
අමාවක
ජූලි 05
පුර අටවක
ජූලි 13
පසළොස්වක
ජූලි 20
අව අටවක
ජූලි 28
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]