ශ්රී බුද්ධ වර්ෂ 2567 ක් වූ ඉල් පුර අටවක පෝදා 2023 නොවැම්බර් 20 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මම අද උදයේ එ’මල දකින තුටින් මල වෙත ගිය සඳ මල නැත තිබුණේ ඒ අතු මුදුනේ
මල්පෙති පරවී ගැලවී බිම වැටී දිසුණේ සතුටින් රඟ දුන් බඹර සමනලුන් නැත අද එ’මලේ අහසේ පාවුන නිල් රතු පැහැ වළා අතුරුදන් වෙලා අඳුරු කළු වළා අහසෙ පාවෙනා
ඊයේ පෙරේදා තිබු මල සහ වළා බමර සමනලුන් වෙනස්වෙලා ගිහින් ඒ වගේම සිතත් මගේ වෙනස් වෙලා ඊයේට වඩා වෙනස් අද වෙන දිනයක් අදට වඩා වෙනස් හෙට තව දිනයක් ඊට වඩා වෙනස් තව තව දිනයන්
වෙනස් වෙවී ලොව දුවනවා වේගෙන් ලොව සැම අනියත දහමකි නියතෙන්
මාලබේ කේ.ඩබ්ලිව්. සිරිසේන
නොවැම්බර් 20 සඳුදා පූ.භා. 05.23 න් පුර අටවක ලබා 21 අඟහරුවාදා පූ.භා. 03.18 න් ගෙවේ. 20 සඳුදා සිල්
පුර අටවක
නොවැම්බර් 20
පසළොස්වක
නොවැම්බර් 26
අව අටවක
දෙසැම්බර් 05
අමාවක
දෙසැම්බර් 12
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]