[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

පස්ගොඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මාවරල මල්ලිකාරාම පුරාණ විහාරස්ථානයට දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා , පසුගියදා එම විහාරස්ථාන ප්‍රවේශද්වාරයෙහි වූ භූමියේ දී මුල්ගල් තැබීමේ උත්සවය පැවැත්විණ. විහාරාධිපති, ශ්‍රී රෝහණ පාර්ශවයේ මාතර මොරවක්කෝරළයේ උප ප්‍රධාන සංඝ නායක ඇහැලකන්දේ සුමන හිමිගේ අනුශාසකත්වයෙන් පැවති මෙම අවස්ථාවට ප්‍රදේශයේ ව්‍යාපාරික පරිත්‍යාගශීලීන් පිරිසක් එක්ව සිටියහ.එම අවස්ථාවට සහභාගී වූ ගිහි පින්වතුන් සහ මුල්ගල් තැබූ අන්දම ඡායාරූපයෙන් දිස්වේ. පියසේන මද්දුමගේ

බේරුවල බදනාගොඩ මංහන්දිය ශ්‍රී සම්බෝදාරාම විහාරයට අඩුවක්ව තිබූ දෙමහල් සංඝාවාසයක් තම පෞද්ගලික මුදලින් පියසේන දොඩංගොඩ ආරච්චි මහතා තම අසූ දෙවැනි ජන්ම දිනය සැමරු දින සඟ සතු කර පූජා කෙරිණි. එම උත්සවයේ මූලාසනය මහ විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක රාජකීය පණ්ඩිත මකුරුප්පේ සෝමාලංකාර අනුනායක හිමියෝ ඉසිලූහ. අලුත්ගම තුසිත කුමාරද සිල්වා

මැදින් අමාවක

මාර්තු 21 අඟහරුවාදා
පූ.භා. 01.50 න් අමාවක ලබා එදිනම අ.භා. 10.57 න් ගෙවේ.
21 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 21

First Quarterපුර අටවක

මාර්තු 29

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]