UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

කළුතර බෝම්බුවල ශ්‍රී මුනින්ද්‍රාරාමය

ගුණානුස්මරණ ධාතු මන්දිරය හා කෞතුකාගාරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය 24 සිට 28

කළුතර නෑබඩ ප්‍රධාන මාර්ගයේ බෝම්බුවල නගරාසන්නයට නුදුරින් කුඩා කඳු ගැටයක් සහිත රමණීය භූමි භාගයක පිහිටි බෝම්බුවල ශ්‍රී මුනින්ද්‍රාරාම මහා විහාරස්ථානය ජනතාවගේ වන්දනීයත්වයට හා පූජනීයත්වයට පත් පුණ්‍ය භූමියකි. 1948 වර්ෂයේ දී ආරම්භ කරන ලද මේ විහාරස්ථානය මේ වන විට සියලු විහාරාංග වලින් සපිරි පූජනීය පින් බිමකි.  බෝම්බුවල ශ්‍රී සෝමානන්ද ස්වාමීන් වහන්සේ හා තෙබුවන ඥාණවිමල ස්වාමින් වහන්සේගේ මුලිකත්වයෙන් කුඩා පොල් අතු මඩුවකින් ඇරඹි මේ විහාරස්ථානය සඳහා අවශ්‍ය ඉඩම් මිලදී ගැනීම සඳහා මුදල් ලබා දී ඇත්තේ පාලයන්ගොඩ විසූ කේ.ඩී. ඇන්නිස් මුදලාලි මහතා විසිනි. එම්.එස්. ප්‍රනාන්දු සහ පුත්‍ර සමාගමේ නිර්මාතෘ දිවංගත එම්.එස්. ප්‍රනාන්දු මුදලාලි මහතා ඊට සිය දායකත්වය ලබා දී ඇත. එසේ ඉදිවූ විහාරස්ථානය දායක කාරකාදීන්ගේ සහයෝගය ඇතිව සංවර්ධනය වන්නට පටන් ගැනිණි.

ඉතිරිය»

 

ඉල් අමාවක පෝය


ඉල් අමාවක පෝය නොවැම්බර් 17 වන දා සිකුරාදා අපර භාග 03.29 ට ලබයි. 18 වන දා සෙනසුරාදා අපර භාග 05.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 17

 වන දා සිකුරාදා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 26 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]