UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

සඟ මහලු පිළිවෙතයි වස්සාන කාලයයි

හේමන්ත,ගිම්හාන,වස්සාන යනුවෙන් ප්‍රධාන ඍතු භේද තුනකි. ඇසළ පොහොයෙන් ආරම්භවන ඉල් පොහොය දක්වා සිව්මස වස්සාන ඍතුවයි. වස්සාන කාලය විශේෂයෙන් දඹදිවට විශාල වර්ෂාවක් ගෙන දෙන කාලයකි. නොකඩවා ඇද හැලෙන මහා වර්ෂාව නිසා දෙගොඩතලා යන මහා ගංවතුර ය. මංමාවත් වතුරෙන් යට වෙයි. නිතර ගැවසෙන හරක් කුරවලින් මඩ වූ මාවත් පා ගමනින් යා නොහැකි ලෙස මඩ වෙයි. වියළී, මැළවී තිබූ තණබිම් ළා කොළ පැහැයෙන් බබළන්නට පටන් ගන්නේ මෙම කාලයෙහි ය.වන සිව්පාවෝ වැහි ආවරණ යටට රොක් වෙති. සියොත් කැළ ආහාර පිණිස හෝ බැහැර නොගොස් කැදලිවල ලගිති. බොහෝ බ්‍රහ්මචාරිහු ලුණු ඇඹුල් රැස්කරගෙන රුක්මුල්, වන ලැහැබ්, ගස්බෙන, ගල්ගෙවල් ආදිය වෙතටවී වැස්සෙන් ආරක්ෂා වෙති. වැසි සමයෙහි දඹදිව මහා මග ජනශූන්‍ය ය.

ඉතිරිය»

 

නිකිණි පුර අටවක පෝය


නිකිණි පුර අටවක පෝය ජූලි 30 වන දා ඉරිදා පූර්වභාග 08.06 ට ලබයි. 31 වන දා සඳුදා පූර්ව භාග 09.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 30 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 07 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]