UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

United Nations Day of Vesak 2560 B.E./2017 SRI LANKA

පුණ්‍ය කාලයයි අලුත් ජීවිතයයි

හතර වරිගයක ඥාතීන් සිහිපත් කරම්න් පින් අනුමෝදන් කිරීම බෞද්ධ සම්ප්‍රදායක්. මහින්දාගමනයත් සමඟ එම සම්ප්‍රදායේ ආරම්භය සනිටුහන් වීමත්,මිහිඳු මහ රහතන් වහන්සේ එම කාරණා අපට පැහැදිලි කරදීමත් සිදුවුණා.  සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ළඟාවෙමින් තිබෙන අවස්ථාවක අවුරුදු සමරන විට බෞද්ධ සම්ප්‍රදායේ ක්‍රමයට අනුව මියගිය නෑදෑයන්ට පින් පෙත් අනුමෝදන් කිරීමෙන් අනතුරුව අලුත් අවුරුද්ද ආරම්භ කරයි. එය අපේ සංස්කෘතිය වෙයි.වර්තමාන සමාජයෙහි ජීවත් වන ඇතැම් පිරිස් අපගේ සංස්කෘතිය හඳුනන්නේ නැහැ. මහපොළොව මතට අලුතෙන් කඩා වැටුණ පිරිසක් වගෙයි. සංස්කෘතිය කුමක්ද ? කියා දන්නේ නැහැ. චාරිත්‍ර මොනවාද ? කියා දන්නේ නැහැ. එවැනි කාරණා දැනගන්න ක්‍රමයකුත් නැහැ. සොයා බලා විමසන්නේත් නැහැ. තමන් දන්නේ නැති බව තේරුම් ගන්නේත් නැහැ. තමන් සියල්ල දන්නා බවට සිතාගෙන සමාජයට කතා කරයි. චාරිත්‍ර කළාට ඇති වැඩක් නැහැ. මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කළාට ඇති වැඩක් නැහැ. යනුවෙන් විකාරරූපි කතාද, සමාජය තුළින් ඇසෙන අවස්ථා නැතිවා නොවෙයි.

 ඉතිරිය»

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අපේ‍්‍රල් 03 වනදා සඳුදා අපරභාග 01.05 ට ලබයි.
04 වනදා අඟහරුවාදා, පූර්ව භාග 11.20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 03 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 10 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 03

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10

Second Quarterඅව අටවක

අප්‍රේල් 19

Full Moonඅමාවක

අප්‍රේල් 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]