UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

බුදු දහමෙහි භාවනා පිළිවෙත සහ අරමුණු

මේ වන විට බෞද්ධයා තුළ භාවනාව පිළිබඳව විශේෂ උනන්දුවක් ඇතත්,තථාගත බුදුරදුන් විසින් අනාවරණය කොට දක්වා ඇති භාවනාව පිළිවෙත පිළිබඳ නිරවුල් හා පැහැදිලි අවබෝධයක් එහි යෙදී සිටින බොහෝ දෙනා තුළ දක්නට ඇති බවක් නොපෙනේ. භාරතීය ආගමික ඇතැම් සම්ප්‍රදායන් තුළ ද භාවනා නමින් හඳුන්වන ලබන චිත්ත සමාධිය සඳහා ඉවහල්වන චිත්තේකාග්‍රතා විධි ක්‍රමයන් පිළිබඳ ඉගැන්වීම් විශේෂයක් ඇති අතර භාරතීය යෝගාභ්‍යාස ශාස්ත්‍රය ඒවා අතර ප්‍රමුඛස්ථානයක් ගනී. එවැනි බොහෝ ඉගැන්වීම් භාරතීය ආගමික චින්තනයෙහි ප්‍රධානතම මූල සාධකයක් වූ ‘ආත්මවාදය’ පසුබිම් කොට සැකසී ඇති බව කිව යුතුය. එසේම නිර්මාණවාදී, දේව සංකල්පය පදනම් කොටගත් ආත්මවාදී චින්තනය අනුව සැකසී ඇති පිළිවෙත් ක්‍රම ද බුදුදහමෙහි දැක්වෙන භාවනාමය අරමුණු හා කිසිසේත් එකඟ නොවන බව සඳහන් කළ යුතුය. ඒ අතර බුදුදහම ඇතුළු ඇතැම් භාරතීය ආගමික සම්ප්‍රදායන් විසින් උගන්වනු ලබන චිත්ත භාවනා හා යෝග විධි ක්‍රමානුගතව සැකසී ඇති කායික හා මානසික අභ්‍යාසමය විධික්‍රමයන් ඔස්සේ කරනු ලබන පර්යේෂණයන්ට අනුගත වෙමින් කායික හා මානසික ඇතැම් රෝග නිවාරණයෙහි ලා චිකිත්සක ක්‍රම විධියක් ලෙසද “භාවනාව“ ඉදිරිපත් කරනු දක්නට ලැබෙයි.

ඉතිරිය»

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 11 වන දා සෙනසුරාදා අපරභාග 08.23 ට පොහොය ලබයි. 12 වන දා ඉරිදා අපරභාග 08.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 12 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 20 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]