UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනාධිපතිතුමා ගැසට් පත්‍රයට අත්සන් තැබූ මොහොත
 

 

දේශමාමක විරුවන් දේශද්‍රෝහීන් කර තිබූ වැරැදි තීන්දුව නිවැරැදි කිරීම ඓතිහාසික අවස්ථාවක්

ඌව වෙල්ලස්ස සටනේ නායකයන් ජාතික විරුවන් ලෙස නම් කරන ලද ගැසට් පත්‍රයට අත්සන් තබමින් ජනපති කියයි

රටේ අඳුරු යුගයක සිදු වූ බරපතළ වැරැදි තීන්දුවක් නිවැරැදි කිරීමේ ඓතිහාසික කටයුත්ත වත්මන් රජය සිදුකළ බවත් එය දේශප්‍රේමීන් දේශ දෝහීන් කරමින් රටේ අභිමානයට අවමන් කළ සංසිද්ධියක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. තිස් වසරක යුද සමයේ රට වෙනුවෙන් සටන් වැදුණු සියලු ආරක්ෂක හමුදා පොලීසිය ඇතුළු විරුවන් දේශප්‍රේමීන් බවද මෙවැනි අවස්ථාවක ඔවුන්ට ජාතියේ අභිමානය පිරිනැමිය යුතු බවද ජනාධිපතිවරයා පැවැසීය. ජනාධිපතිතුමා ඒ බව සඳහන් කළේ මහනුවර ඓතිහාසික මගුල්මඩුවේදී ඉකුත් දා (01) පැවැති ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට නායකත්වය දුන් විරුවන් අසූ දෙදෙනෙකු ජාතික විරුවන් ලෙස නම් කිරීමේ ගැසට්පත්‍රය අත්සන් තබමිනි.

ඉතිරිය»

 

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 11 වන දා සෙනසුරාදා අපරභාග 08.23 ට පොහොය ලබයි. 12 වන දා ඉරිදා අපරභාග 08.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 12 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 20 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]