UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෝධීන් වහන්සේ

ඉපැරැණි චිත්‍රවලින් විචිත්‍රවත් හිඳගල රජමහා විහාරය

මහනුවර පේරාදෙණිය ගලහ මාර්ගයේ කිලෝමීටර් 07ක් පමණ දුරින් හමුවන හිඳගල හන්දිය අසල සුන්දර කඳු මුදුනක පිහිටි හිඳගල රජමහා විහාරස්ථානය වළගම්බා රාජ්‍ය සමයට අයත් වෙයි. එම විහාරස්ථානයේ පිහිටි “ලෙන” එකල සටන් පුහුණු මධ්‍යස්ථානයක් හා රට එක්සේසත් කිරීමේ කේන්ද්‍රස්ථානයක් විය. එහි සිහිවටනයක් වශයෙන් ඉදිවූ හිඳගල රජමහා විහාරයෙහි ක්‍රි.ව 06 හා 07වන සියවසට අයත් බෞද්ධ චිත්‍ර දක්නට ඇත. බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයේ දී මාතෘ දිව්‍ය රාජයා ඇතුළු පිරිසට අභිධර්මය දේශනා කිරීමේ සිතුවමක් මෙහි දක්නට ඇතැ’යි ආනන්ද කුමාරස්සාමි මහතාගේ මතයට අනුව පැවැසේ.

ඉතිරිය»

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 25 වනදා සෙනසුරාදා පූර්ව භාග 9.20 ට ලබයි. 26 වනදා ඉරිදා අපරභාග 08.28 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 26 වනදා ඉරිදාය.


මීළඟ පෝය මාර්තු 05 වනදා ඉරිදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]