බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කෙරේ
නාරාහේන්පිට අභයාරාමයේ අභිනවයෙන් ඉදිකළ අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය
කිරීමේ පුණ්‍ය මහෝත්සවය මහා සංඝ රත්නයෙහි ආශීර්වාදයෙන් මෛත්‍රීපාල සිරිසේන
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි
මහතා ඇතුළු මැතිඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් ජනවාරි 25 වන දා පස්වරුවේ සිදුකිරීමට
නියමිතව තිබිණි. |
|
|
දුරුතු අමාවක පෝය
දුරුතු අමාවක පෝය ජනවාරි 27 වන දා සිකුරාදා පූර්ව භාග 05.01 ට ලබයි. 28 වන
දා සෙනසුරාදා පූර්ව භාග 05.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 27 වන
දා සිකුරාදාය.
මීළඟ පෝය පෙබරවාරි 04 වන දා සෙනසුරාදා ය.
|
|
|
|
|
|
|