UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යහපාලනය පිළිබඳ බෞද්ධ පරමාදර්ශ කෘතිය එහි සම කර්තෘ යුනෙස්කෝ මූලස්ථානයේ ආගමික කටයුතු අධ්‍යක්ෂ ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තම්පලාවෙල ධම්මරතන හිමියෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වූ අවස්ථාව. එම කෘතිය දොරට වැඩීමේ උත්සවය ඉකුත් දා (16) බත්තරමුල්ල වෝටර්එජ් හෝටලයේ දී පැවැත්විණි. අමාත්‍යවරුන් වන ආචාර්ය විජයදාස රාජපක්ෂ, ගයන්ත කරුණාතිලක, අර්ජුන රණතුංග යන මහත්වරු සහ සෝබෝන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය යහපාලනය පිළිබඳ බෞද්ධ පරමාදර්ශ කෘතියෙහි සම කර්තෘ ෆරුකොස් චෙනට් මහතා ද ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගි වූහ.

 

ගිරාඹේ ආනන්ද අනු නා හිමියන්ට දිගාසිරි පතා පින්කම්


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරාධිපති පණ්ඩිත ගිරාඹේ ආනන්ද නා හිමියන් වෙත නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පතා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑය අසළ දී පුරා දින හතක් පින්කම් රැසක් සිදු කෙරිණි. එම පින්කම් මාලාව මංජුල පතිරණ මහතා සහ අනුෂ්කා මල්ගොල්ල මහත්මිය විසින් සංවිධානය කර තිබූ අතර පින්කම් මාලාවේ මුල්‍ය දායකත්වය ද දරා තිබුණි.

ඉතිරිය»

 

 

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි 27 වන දා සිකුරාදා පූර්ව භාග 05.01 ට ලබයි. 28 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 27 වන දා සිකුරාදාය.

මීළඟ පෝය පෙබරවාරි 04 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]