මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව දුරුතු පෝදා
මිහින්තලා ලේක්හවුස්
කප්රුක් පූජාව දුරුතු පෝදා
ලේක්හවුස් ආයතනයේ මෙහෙයවීමෙන් සෑම පුර පසළොස්වක පෝදාකම මිහින්තලා මහ සෑය වෙත සිදු
කෙරෙන කප්රුක් පූජාව සමඟ මෙවර ගිරිභණ්ඩ පූජාව ද, මිහින්තලා රජමහා විහාරාධිපති ගෞරව
ශාස්ත්‍රවේදී වළවාහැංගුණ වැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම දුරුතු පෝදා
හිරියාල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝ නායක උඩකැන්දවල චන්දවිමල නාහිමියන්ගේ
මෙහෙයවීමෙන් සිදු කෙරේ. කප්රුක් පූජා පෙරහර දුරුතු පෝදා (12) පස්වරු 2 ට මිහින්තලේ
සාංචි විහාරය අසලින් ආරම්භ කෙරේ. මිහින්තලේ මහ සෑ වන්දනාව සඳහා මාසිකව සිදු කෙරෙන
කප්රුක් පූජාවේ දායකත්වය දැරීමට කැමැති බෞද්ධ සංවිධානවලට සහ සැදැහැතියන් වෙත ආරාධනා
කරන අතර වැඩි විස්තර සීසර් සුදුසිංහ 0779086274 හෝ ශාන්ත ජයමහ 0777207371 දුරකතන
අංක වෙතින් දැනගත හැකිය. |
|
|
දුරුතු පුර පසළොස්වක පෝය
දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 11 වනදා බදාදා අපරභාග 07.51 ට ලබයි. 12 වන
දා බ්‍රහස්පතින්දා අපරභාග 05.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 12
වනදා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය ජනවාරි 19 වනදා බ්‍රහස්පතින්දාය.
|
|
|
|
|
|
|