බොදු පුවත් (ඡායාරූප) 
 
			
				
					
						| 
						 
						   | 
					 
					
						| 
						 මොරටුව, ලුනාව, උයන පාර ශ්‍රී 
						බෝධිරාජාරාමයේ දසවස සැමරුම නිමිත්තෙන් පැවැති පුණ්‍ය 
						උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි සමරු 
						ඵලකය නිරාවරණය කළ අවස්ථාව. මහාචාර්ය අගලකඩ සිරිසුමන 
						හිමියෝද මෙහි වෙති. සේයාරුව :– රොෂාන් පිටිපන   | 
					 
					
						| 
						 
						  
						   | 
					 
					
						| 
						 ශී‍්‍ර ලංකා ගුවන් හමුදා 
						මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් 
						බුලත්සිංහල මහතාගේ ප්‍රධානත්වයෙන් පින්කම් රැසක් ඉකුත් 
						17,18 දෙදින තුළ සිදු කැරිණි. ගුවන් හමුදාවේ සේවයේ නියුතුව 
						සිටියදී මියගිය අයට පින්දීමත්, ගුවන් හමුදා නිලධාරීන්ට 
						සෙත්පැතීමත් උදෙසා එම පින්කම පැවැත්විණි. 17 වනදා සර්ව 
						රාත්‍රික පිරිත් දේශනාවද 18 වනදා සංඝගත දක්ෂිණාවද 
						පැවැත්විණි. එහිදී ගුවන් හමුදාපතිතුමා මහ සඟරුවන වෙත 
						අටපිරිකර පුජා කළ අවස්ථාව.  
						ගුවන් හමුදා පාලන අධිකාරිය, නිලධාරීන් අනෙකුත් නිලයන් 
						සාමාන්‍ය කාර්ය මණ්ඩලය සහ පවුල්වල ඥාතීහුද එම අවස්ථාවට 
						සහභාගි වූහ.   | 
					 
					 
			 
			  | 
	 
 
    
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		
		
		
		   ඇසළ පුර පසළොස්වක පෝය
		
		  ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 19 වනදා අඟහරුවාදා පූර්ව 
		භාග 4.40 ට ලබයි. 20 වනදා බදාදා පූර්ව භාග 04.26 දක්වා පෝය පවතී. සිල් 
		සමාදන්වීම ජූලි 19 වනදා අඟහරුවාදා. 
		
		 මීළඟ පෝය ජූලි 26 වනදා අඟහරුවාදාය..  
		 | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |