UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

කය සිත මනාව රැක ගැනීම


 තමාගේ සිත මනාව රැකගත යුතුය” යන්න එහි උපදේශයයි. ඇතුළතින්ද පිටතින්ද මනා ලෙස ආවරණය කරන ලද පිටිසර නගරයක් මෙන් තමාව ආරක්ෂා කර ගත යුතුය. තමා ලද උතුම් මිනිස්කම වරදවා ගන්නෝ නිරයෙහි ඉපිද ශෝක කරති.
අද උඳුවප් අමාවක පෝදා ධර්මදේශනාව වශයෙන් මා තෝරා ගත්තේ බෞද්ධයාගේ හස්තසාරය වන ධම්මපදයේ නිරය වග්ගයට අයත් ගාථා රත්නයක් “තමාගේ සිත මනාව රැකගත යුතුය” යන්න එහි උපදේශයයි. ඇතුළතින්ද පිටතින්ද මනා ලෙස ආවරණය කරන ලද පිටිසර නගරයක් මෙන් තමාව ආරක්ෂා කර ගත යුතුය. තමා ලද උතුම් මිනිස්කම වරදවා ගන්නෝ නිරයෙහි ඉපිද ශෝක කරති. එම නිසා බුද්ධෝත්පාදය පවත්නා මේ උතුම් අවස්ථාව තම තමා විසින් වරදවා නොගත යුතුය”. යන්න ඉහත ගාථාවේ සරල අදහසයි.

ඉතිරිය»

 

 

උදුවප් අමාවක පෝය

උදුවප් අමාවක පෝය ජනවාරි මස 09 වැනිදා සෙනසුරාදා පූර්වභාග 07.53ට ලබයි. 10 වැනිදා ඉරිදා පූර්වභාව 07.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 09 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය ජනාවරි 16 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 09

First Quarterපුර අටවක

ජනවාරි 16

Full Moonපසෙලාස්වක

ජනවාරි 23

Second Quarterඅව අටවක

පෙබරවාරි 01


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]