|
ධර්ම දේශනාව: අට මහා කුසල් අතර
පළමු පින්කම
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ අනුදැන
වදාළ මේ කාමාවචර ලෝකයේ අපට සිදු කරන්නට පුළුවන් අටමහා
කුසල් පිළිබඳව සඳහන් කළා. සැමදා පින් වර්ධනය වෙන පින්කම්
අටක්. 1. කඨින සිවුරක් පූජා කිරීම, 2. අට පිරිකරක් පූජා
කිරීම, 3. ආවාස ගෙයක් තනවා සඟසතු කර පූජා කිරීම, 4. බුදු
පාමොක් මහ සඟනට සඟසතු කර දන්දීම, 5. බුද්ධ ධර්මය ලිවීම හා
ලියවීම, 6. සඟසතු කර හෝ බුද්ධ පූජා වශයෙන් හෝ කෙත්වතු
පිදීම, 7. බුදු පිළිම තැනවීම (ධාතු චෛත්‍ය විහාර මන්දිර
මලසුන් හා බෝධි රෝපණය ද මීට අයත් වේ.) 8. වැසිකිළි තනවා
සඟසතු කර පිදීම යන කරුණු අටයි.
ඉතිරිය»
|
|
වප් අමාවක පෝය
වප් අමාවක පෝය නොවැම්බර් මස 10 වැනිදා අඟහරුවාදා අපරභාග
09.23 ට ලබයි. 11 වැනිදා බදාදා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම නොවැම්බර් මස 11 වැනිදා බදාදා ය.
මීළඟ පෝය නොවැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දාය.
|
|
|
|
|
|
|