|
නරකට ඇදී ගිය සිත
සැපතට වැඩී ගිය මඟ
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ වාසය කරන සමයෙහිදී සිදුවු එක්තරා
සිදුවීමක් මෙසේය. එකල ඉතාම දුප්පත් මනුෂ්‍යයෙකු ජීවත්වූ අතර මේ
පුද්ගලයා දුප්පත් නිසාම සමහර වේලාවට ඇතැම් පුද්ගලයන්ට බැලමෙහෙවරකම්
කරමින් තමන්ගේ ජීවනෝපාය සකස් කරගනු ලැබුවා. තවත් අවස්ථාවක නඟුලක් රැගෙන
රෙදි කඩකින් සිරුර වසාගෙන නඟුල යොදා ගනිමින් සී සෑම ආදි කටයුතුවල යෙදී
එයින් ලැබෙන ආදායමෙන් ජීවත් වුණා.
ඉතිරිය»
|
|
වප් අමාවක පෝය
වප් අමාවක පෝය නොවැම්බර් මස 10 වැනිදා අඟහරුවාදා අපරභාග
09.23 ට ලබයි. 11 වැනිදා බදාදා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම නොවැම්බර් මස 11 වැනිදා බදාදා ය.
මීළඟ පෝය නොවැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දාය.
|
|
|
|
|
|
|