මහ සඟරුවන 125 නමක් වැඩමවන පිණ්ඩපාත පින්කමක්
මහරගම ගොඩිගමුව ප්‍රධාන මාවත් 22 ක මහ සඟරුවන එකසිය විසි පස් නමක් පමණ
පිණ්ඩපාතය වැඩම කිරීමේ පින්කමක් මේ මස 15 වැනිදා පෙරවරුවේ ගොඩිගමුව
සුහද ප්‍රජා මණ්ඩල භූ®මියේදී පැවැත්වෙයි.
ගොඩිගමුව ශශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානය සහ ගොඩිගමුව සුහද ප්‍රජා
මණ්ඩලය ඇතුළු ගමේ සංවිධාන රැසක් එම පින්කම සංවිධානය කරයි. |