|
|
බුදුදහමෙන්
විද්‍යාවත් කලාවත් පෝෂණය වුණා
සිංහල සංස්කෘතිය හා එකට එක්ව තිබූ ආගම, කලාව හා සංස්කෘතිය ක්‍රමයෙන්
බටහිර ජාතීන් විසින් බිඳ දැමූ බව අප මීට පෙර කතා කළා. බටහිර ජාතීන්
මෙරට ආක්‍රමණය කළ පසුව අපේ ශක්තිමත් බැමි හැම අතින්ම බිඳ දැමුවා.
විශේෂයෙන්ම අපේ හෙළ කලාවන් විස්කම් දැක් වූ හෙළ තාක්‍ෂණයත් ආගමෙන් වෙන්
කිරීමට ඔවුන් උත්සාහ කළා. ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක වුණා. සිංහල
සභ්‍යත්වයේත් සංස්කෘතියේත් බිඳ වැටීම ඇරැඹුණේ එතැන් සිටයි.
ඉතිරිය»
|
|
|
ඉල් අමාවක පෝය
ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 12 වැනි දා බදාදා
අපරභාග 05.56 ට ලබයි.13 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 02.13
දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම දෙසැම්බර් 12 වැනිදා
බදාදා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 20 වැනි බ්‍රහස්පතින්දා ය. |
|
|
|
|
|
|
|