ජන්ම දිනය සැමරේ
දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ ජන්ම දිනය යෙදෙන මේ මස 13 වන දි දවස පුරා
අනුරාධපුර, අටමස්ථානයේ දී පින්කම් මාලාවක් පැවැත්වේ. මෙදින සවස 6.00 ට
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පහන් පූජා, මල් පූජා, සුවඳ
පූජා, ගිලන්පස පූජා සහිත විශේෂ බෝධි පූජා ආදී පින්කම් රාශියක්
පැවැත්වීමට කටයුතු යොදා ඇත. |