සදර්ථෝදය දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය 9 වැනි දා
සදර්ථෝදය දහම් පාසලේ
ත්‍යාග ප්‍රදානෝත්සවය 9 වැනි දා
ගම්පහ, ඉහළ ඉඹුල්ගොඩ ශ්‍රී සදර්ථෝදය දහම් පාසලේ වාර්ෂික ත්‍යාග හා
සහතික පත්‍ර ප්‍රදානෝත්සවය මේ මස 9 වන ඉරුදින සවස 2.00 ට විහාරාධිපති
ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති බුක්පිටියේ සුමන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
විහාරස්ථ දහම් පාසල් ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ. මෙම උත්සවයේ කටයුතු
සිදු කරනු ලබන්නේ දෙමාපියන්ගේ හා ප්‍රදේශයේ දානපතියන් කීප දෙනෙකුගේ
අනුග්‍රහයෙන් දහම් පාසල් සංවර්ධන සමිතිය විසිනි. |
|
|
ඉල් අමාවක පෝය
ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 12 වැනි දා බදාදා
අපරභාග 05.56 ට ලබයි.13 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 02.13
දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම දෙසැම්බර් 12 වැනිදා
බදාදා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 20 වැනි බ්‍රහස්පතින්දා ය. |
|
|
|
|
|
|