කොටසර පියංගල රාජ මහා විහාරයේ
මහා පෙරහර 2 වන දා
බිබිල ඓතිහාසික පියංගල රාජමහා විහාරස්ථානයේ වාර්ෂික මහා පෙරහර තෙවැනි
වරටත් සැප්තැම්බර් 02 දින පැවැත්වේ.
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ පැවැති ත්‍රස්තවාදය පරදා දශක තුනක පමණ කාලයකට
පසුව ඒකීය ශ්‍රී ලංකාවක් සමරනු වස් කොටසර මහා පෙරහර ආරම්භ විය. ශ්‍රී
ලංකාවේ එම ජයග්‍රහණය සැමරීම පිණිස ආරම්භ කළ එකම පෙරහර මෙය වන්නට ඇත.
ඉතිරිය»
බදුල්ලගම්මන
ගුණරතන හාමුදුරුවෝ
ඓතිහාසික කොටසර පියංගලු රාජමහා විහාරය, බදුල්ලගම්මන පුරාණ විහාරය, වෑගම
ශ්‍රී නන්දාරාම විහාරය යන විහාරයන්හි අධිපති, වෑගම ශ්‍රී සද්ධර්මාලංකාර
විද්‍යායතන පිරිවෙන්හි කෘත්‍යාධිකාරී,
විශ්‍රාමලත් පිරිවෙන්පති, හිටපු සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ (ඌව පළාත්
පිරිවෙන්) ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ, අධ්‍යාපන දර්ශනවේදී,
සාමවිනිසුරු බදුල්ලගම්මන ගුණරතන නා හිමියන්ට වෙල්ලස්ස, බින්තැන්න හා
මඩකලපු දිස්ත්‍රික්කයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරය පිරිනැමීමේ උළෙල
නිමිත්තෙනි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සිතට සුව ගෙන දෙන වස්සාන සමය
වක්කලි මේ කුණු ශරීරය දෙස බලා සිටීමෙන් ඔබට ඇති ඵලය කුමක්ද? යමෙක්
ධර්මය දකීනම් ඔහු මා
දකින්නේ ය. යමෙක් මා දකින්නේ නම් ඔහු ධර්මය
දකින්නේ ය. වක්කලී
ධර්මය දකින කෙනා තමයි මා දකින්නේ. යන්න බුද්ධ අවවාදය විය.
ඉතිරිය»
|