UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ලංකාතිලක විහාරය
 මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ලංකාතිලක විහාරය ගම්පොළ රජකළ 4 වෙනි බුවනෙකබාහු රජු (ක්‍රි.ව. 1341 – 1351) විසින් ඉදිකර ඇත. මෙහි ඇති විහාර මන්දිරය කරවා ඇත්තේ සේනාධිලංකාර නම් මහ ඇමැති විසින් බව කියැවේ. වර්තමානයේ පෙනෙන විහාර මන්දිරය අලුත්වැඩියා කර ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසිනි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ ඉදි වූ වටපුළුව පුරාණ බෝධිමළු විහාරය

කන්ද උඩරට සෙංකඩගලපුර (මහනුවර) රාජධානියේ රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ පාලන සමයට අයත් වටපුළුව ඩේවි පාරේ පුරාණ බෝධි මළු විහාරය ඓතිහාසිකය.

ඉතිරිය»

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 08 වන දා සිකුරාදා පූර්ව භාග 01.10 ලබයි.
එදිනම අපර භාග 10.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි මස 08 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි මස 14 වනදා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුලි 08

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]