UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් මහසෙන්පුර දලුග්ගල පුරාණ රාජමහා විහාරයේදී ධර්මග්‍රාම සංසද නාලන්දා ව්‍යාපෘති මණ්ඩලය, නාලන්දා විද්‍යාලය කොළඹ 10 සංවිධානයෙන් හා අනුග්‍රහයෙන් ඉදිකරන ලද ‘නාලන්දා සෑය’ ඉකුත් දා නිරාවරණය කැරිණි. එම අවස්ථාවට දලුග්ගලපුරාණ රජමහා විහාරාධිපති පතිරාප පෙදෙසේ ගුණරතන නාහිමියන් ප්‍රධාන මහා සඟරුවනද කොළඹ නාලන්දා විදුහලට අනුයුුක්ත ධර්මග්‍රාම සංසද නාලන්දා ව්‍යාපෘති මණ්ඩලයේ නිලධාරීහු සහ සාමාජිකයන්ද නාලන්දා විදුහල්පති රන්ජිත් ජයසුන්දර මහතා සහ ධර්මග්‍රාම සංසද නාලන්දා ව්‍යාපෘති මණ්ඩලයේ ලේකම් සුනිල් වික්‍රමතුංග මහතා ඇතුළු විශාල පිරිසක්ද සහභාගි වූහ.

ඇසළ පොහොය නිමිත්තෙන් දම්සක් පැවැතුම් සූත්‍ර සජ්ඣායනාවක් 10 වන දා ඓතිහාසික මගුල් මඩුවේ දී

තථාගත ධර්මය ලොව පහළ වීමෙන් 2600 වසර උදාවීම ද ප්‍රධාන ඓතිහාසික ආගමික සිද්ධීන් රැසක් යෙදී ඇති ඓතිහාසික ඇසළ පොහොය නිමිත්තෙන් මෙම 10 වන දා මල්වතු අස්ගිරි මහා නාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ පස්සියයක් පමණ භික්‍ෂූන් වහන්සේගේ සහභාගීත්වයෙන් ධම්ම චක්ක පවත්තන සූත්‍ර සජ්ඣායනයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාව අසල පිහිටි ඓතිහාසික මගුල් මඩුවේදී පැවැත්වේ.

ඉතිරිය»

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 08 වන දා සිකුරාදා පූර්ව භාග 01.10 ලබයි.
එදිනම අපර භාග 10.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි මස 08 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි මස 14 වනදා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුලි 08

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]