සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන්
ලංකා බැංකුවෙන් පින්කම්
2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ලංකා බැංකු ප්‍රධාන
කාර්යාලයේ උපදෙස් පරිදි රට පුරා පිහිටා ඇති එම ලංකා බැංකු ශාඛා කාර්යාල
මගින් වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එහි
ප්‍රධාන පරමාර්ථය වනුයේ ලක්වැසි ජනතාවගේ අධ්‍යාත්මික ප්‍රවර්ධනය
වැඩිදියුණු කරලීමයි.
ඉතිරිය»
දුක නිවීමට
පමා නොවෙමු
කිසා ගෝතමිය තණ්හාව හා ආශාව කුමන ආකාරදැයි අවබෝධ කොට ගත්තා ය. තණ්හාව
නිසා දුක ඇතිවන අන්දම ද තේරුම් ගත්තා ය.
ආශාව හා තණ්හාව නැති කිරීමෙන් විමුක්තිය
ලබාගත හැකි බවද ඈ අවබෝධ කළා ය.
ඒ සඳහා යා යුතු මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය බව
බුදුපියාණන් වහන්සේ විසින් ඇයට පෙන්වා දෙන ලදී.
ඉතිරිය»
ධර්ම දේශනාව:
ගතට සිතට
රැකවරණය
ඉහත
මාතෘකා කළ ගාථාව අයත්වන්නේ ධම්ම පදයේ නිරය වග්ගයටයි. මෙම ගාථාවේ සරල
අදහස වන්නේ ඇතුළතින් හා පිටතින් රැකවල් කරන ලද පිටිසර නුවරක් රක්නා
රජකුමෙන් තම සිත රැකගත යුතුයි. මේ දුර්ලභ වූ උතුම් මොහොත ප්‍රයෝජනයට
යොදාගත යුතුය. යම් හෙයකින් මේ මොහොත ප්‍රයෝජනයට නො ගතහොත් නිරයහි ඉපිද
ශෝක කරති. එබැවින් මේ උතුම් මොහොත (බුදුරජාණන් වහන්සේ පහළ වූ කාලය)
අපතේ නො යවන්න.
ඉතිරිය»
|