අවුරුදු මංගල්‍ය පෙරහර 14 වන දා
රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික
අවුරුදු මංගල්‍ය පෙරහර අප්‍රේල් මස 14 දින රාත්‍රි
පැවැත්වේ. පෞරාණික චාරිත්‍ර පුද සිරිත්වලට මුල් තැනක්
දෙමින් උඩරට පහතරට මෙන්ම රුහුණු ප්‍රදේශයට ආවේණික බෙන්තර
සිංහ හනුමන්තා භක්ති කාවාඩි නැටුම් හා අලි ඇතුන්ගෙන් යුතුව
ඉතාමත් අලංකාර ලෙස පෙරහර පැවැත්වීමට රුහුණු කතරගම
මහාදේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් සභා ප්‍රධාන අමාත්‍ය
ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා කටයුතු සංවිධානය කර ඇත.
ඉතිරිය»
දිවිමග සහන් සුවයෙන් සනසන
අලුත් අවුරුද්ද
සිරිලක සිරියෙන් පිරී ඉතිරී පැතිරී යන සිංහල අලුත් අවුරුද්ද වූ කලී
ලාංකික ජනතාවගේ ඓතිහාසික උදාර අනන්‍යතාවය ප්‍රකට කරන කැඩපතක් බඳුය.
චින්තනය, භාෂාව, ආහාර, ඇඳුම් පැළඳුම් ගමන් බිමන් ආදී ජීවන ගමනේ සියලු
අවශ්‍යතාවයන් සංයුක්තවන බක් මස සොබා දහමින් මානව සමාජයට දෙන අනගි
දායාදයකි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
ලොව ශ්‍රේෂ්ඨ වන්නෝ
කවරහුද?
මම ගෞතම ගෝත්‍රයෙහි උපන්නෙක් වෙමි.
අෂ්ට විද්‍යාවන්ගෙන් හා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුත්
තථාගතයන් වහන්සේම දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වෙති.
ඉතිරිය»
|