UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

වැඩිහිටි පිරිමි නේවාසිකයින් සඳහා ඉඩ පහසුකම්

කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් පවත්වා ගෙන යනු ලබන කොළඹ නගර මධ්‍යයේ පිහිටි පිරිමි වැඩිහිටි නිවාසයක නේවාසිකයින් කිහිප දෙනෙකු සඳහා පුරප්පාඩු ඇත. නවාතැන් ආහාර පාන, වෛද්‍ය පහසුකම් ආදී සියලුම සේවාවන් නොමිලයේ සැපයේ. පහත සඳහන් අවශ්‍යතා සපුරාලන අයවලුන් හට ඒ සඳහා ඉල්ලුම් කළ හැකි බව කොළඹ තරුණ බෞෟද්ධ සංගමය කියයි.

* වයස අවුරුදු 60 ඉක්මවූ, රජයේ හෝ පෞද්ගලික අංශයෙන් මාසික විශ්‍රාම වැටුපක්/ දීමනාවක් නොලබන, ආබාධිත, මානසික සහ විශේෂ රෝග/ අසනීප ආදියෙන් තොර පිරිමි අයවළුන් විය යුතුය.

* ග්‍රාම නිලධාරි සහතිකය, පිළිගත් වෛද්‍ය වරයෙකුගෙන් ලබාගත් වෛද්‍ය සහතිකයක් සහ ජාතික හැඳුණුම්පත හෝ අනන්‍යතාවය ඔප්පු කිරීම සඳහා පිළිගත් හැදුණුම්පතක් තිබිය යුතුයි.

* සුදුසුකම් ලබන නේවාසිකයන් භාර ගනු ලබන්නේ ලඟම ඥාතියකු හෝ වගකිව යුතු භාරකරුවෙකු මගින් පමණි.

සුදුසු ඉල්ලුම්කරුවන් තම පුද්ගලික විස්තර හා ඉහත සඳහන් සහතික/ලිපිවල පිටපත් සහිතව පහත දක්වා ඇති ලිපිනයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවද කොළඹ තරුණ බෞද්ධ සංගමය කියයි.

සාමාන්‍යාධිකාරී,
කොළඹ තරුණ බෞද්ධ සංගමය,
නො. 70, ඩී.එස්.සේනානායක මාවත,
බොරැල්ල,
කොළඹ 08. ලිපිනය වේ.

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු මස 26 වන දා පූර්ව භාග 05.37 ට ලබයි.
27 වන දා ඉරිදා පූර්ව භාග 05.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 26 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 2 වන දා සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]