UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය මහනුවර පල්ලේකැලේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අවස්ථාව. මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ ශ්‍රී විජිතසිරි නා හිමි, අගමැති දි. මු. ජයරත්න, විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. ඇල්. පීරිස්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, ඉන්දීය මහකොමසාරිස් අශෝක් කාන්ත, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන්, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් කැෂියන් හේරත් මහත්වරුද සහභාගී වූහ. ඡායාරූපය - සුදත් මලවීර

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ප්‍රකාශන ආයතනයෙන් 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් බෞද්ධ ග්‍රන්ථ 50 ක්

2011 – 2012 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය තුළ මෙරට කීර්තිධර උගතුන්ගේ දායකත්වයෙන් විවිධ විෂයන් යටතේ බෞද්ධ ග්‍රන්ථ 50 ක් එළිදැක්වීමට මේ වනවිටත් කටයුතු යොදමින් පවතින බව 2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුවේ ව්‍යාපෘති නිලධාරී බෞද්ධ ප්‍රකාශන ආයතනයේ අධ්‍යක්ෂ මහමිතව පඤ්ඤාරතන හිමියෝ පවසති.

ඉතිරිය»

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු මස 26 වන දා පූර්ව භාග 05.37 ට ලබයි.
27 වන දා ඉරිදා පූර්ව භාග 05.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 26 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 2 වන දා සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]