UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

වියට්නාමයේ ‘වින් ට්‍රෑන් පැගොඩා’ විහාරස්ථානය - වියට්නාමයේ ටියෙන් ජියැන් පළාතේ මයි තෝ නගරය ආසන්නයේ මයිෆොං ගම්මානයේ ඇති ‘වින් ට්‍රෑන් පැගොඩා’ විහාරස්ථානය 1849 වර්ෂයේ දී සාදන ලද්දකි. මෙය චීන, වියට්නාම්, කාම්බෝජ ගෘහ නිර්මාණවලින් සමන්විත වන අතර විහාරය චීන කැටයමින් යුක්ත ය. ගෞතම බුදුරජාණන් වහන්සේට චීන මහායාන බෞද්ධ ශ්‍රාවකයන්ටත්, මෙහි පුද පූජා පවත්වති.

රුහුණුගම නව ශ්‍රී දක්ෂිණාරාමය

1954 වර්ෂයේ ගල්ඔය මිටියාවත ජනපදය ආරම්භ වීමත් සමගම ගොඩනගල ලද විහාරස්ථානය අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රුහුණුගම නම් සුන්දර ගම් පියසක පිහිටා ඇත. රුහුණු ප්‍රදේශයේ සිට පැමිණි ජනතාවගෙන් යුත් ගම්මානයක් බැවින් ගමට නම තැබුනේ ද රුහුණුගම යනුවෙනි.

ඉතිරිය»

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 19 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.37 ට ලබයි.
එදිනම අපරභාග 11.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
මාර්තු 19 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
මාර්තු 26 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]