අම්බලන්ගොඩ ශ්‍රී සුමංගල මහ නා හිමියෝ
අග්ගමහා පණ්ඩිත උපාධියෙන් පිදුම් ලබති
සම්බුදු දහමේ නිර්මලත්වය, චිරස්ථායිතාව හා ව්‍යාප්තිය වෙනුවෙන්
සිදුකරනු ලබන මෙහෙය උදෙසා අම්බලන්ගොඩ ශ්‍රී සුමංගල මහා නා හිමියන් වෙත
මියන්මාර රජයෙන් අග්ගමහා පණ්ඩිත යන ආගමික පදවි නාමය පිරිනමා තිබේ.
ඉතිරිය»
බුදු දහමේ මුලකුරු
ඇතැම් විට මේ ලෝකය මිථ්‍යාවක් ද, නොපවතින්නක් ද නළියන රැහැනක් නාගයකු
ලෙස තේරුම් ගත්තක් ද සේ සලකනු ලැබේ. සිහිනයක් ද මායාවක් ද වන මේ ලෝකය
තුළ අන්තගාමී රසාස්වාදය පසුපස හඹා යෑමට විරාමයක් දෙන්නට බලතොත් මැනවි.
පරමාත්මන් හෙවත් කේවලාත්මය ලෙස සලකා ඇත්තේ එය යි. එය ස්පර්ශ කරන්නට
යත්න දරමු. ‘සක් චිත්’ හෙවත් සත්භාවයත්, අවබෝධයත් සහ ආනන්දය හෙවත්
බ්‍රහ්මන් යනුත් එය ම නොවන්නේ ද?
ඉතිරිය»
ධර්ම දේශනාව:
දුසිරිතෙන් වැළකී
සුචරිතයෙහි හැසිරීම
අද මැදින් පුර පසළොස්වක
පොහොය දිනයයි. භික්ෂු සමාජයේත් බුද්ධ ශාසනයේත් සුවිශේෂ සංදිස්ථාන
කිහිපයක්ම සිදුවුන උතුම් දවසක් හැටියට අද දවස දක්වන්නට පුළුවන්.
රජගහනුවර වේළුනාරාමයේ සිට කිඹුල්වත් පුරයට වැඩම කරවීමට ගමනාරම්භය
සිදුවූයේත්, කාලුදායි රහතන් වහන්සේගේ ආරාධනාවෙන් මේ ගමනාරම්භය
කිඹුල්වත් නුවරට වැඩම කරවීම සිදුවූයේ අදවන් දිනකය ශාක්‍ය වංශිකයන්ගේ
මානය දුරකරනු ලැබුයේත්, වෙස්සන්තර ජාතකය දේශනා කරනු ලැබුවේත්, යශෝධරාවට
සඳකිඳුරු ජාතකය දේශනා කරනු ලැබුවේත්, නන්ද කුමරු සහ රාහුල කුමරු පැවිදි
කරවනු ලැබුවේත්, සුද්ධෝදන රජතුමාට මහා ධර්මපාල ජාතකය දේශනා කරනු
ලැබුවේත් අද වැනි දිනක් පසුබිම්කරගෙනය.
ඉතිරිය»
|