UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

බෙන්තර ඇල්පිටිය ආසනයේ මහඉඳුරුව වරකාමුල්ල. අංක 84 පදිංචි එච්.පී. පත්මා කුමුදුනී මහත්මිය දරුණු වකුගඩු රෝගයකට ලක්ව දැනට ප්‍රතිකාර ලබයි.

සිව්දරු මවක වන ඇයට ඉතා ඉක්මනින් “බී” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ විශ්ව විද්‍යාලයේ විශේෂඥ වෛද්‍ය ආර්.ඩී. ලැනරෝල් මහතා නිර්දේශ කර ඇත. ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඉක්මනින් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතකු සිටීනම් ඉහත සඳහන් ලිපිනයට හෝ 0724804902, 0723541525 දුරකථන අංක වලට දන්වන මෙන් ඉල්ලීමක් කරයි.සැත්කම සඳහා විශාල මුදලක්ද වැය වන බැවින් අලුත්ගම, මහජන බැංකුවේ 084-2-002-0-1852707 දරන ගිණුමට ආධාර මුදල්ද බැර කරන ලෙස ඇය පරිත්‍යාගශීලින්ගෙන් ඉල්ලා සිටී.


දැනට වකුගඩු ආබාධයෙන් පෙළෙන රෝගියකු සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ලබාදීමට කැමති අයකු වෙතොත් පහත සඳහන් ලිපිනයට හෝ දුරකතන අංකය වෙත දන්වන ලෙස ඉල්ලීමක් කැරේ. ඒ.ඩී. මුනිදාස, 110, කහවිට මාවත, අත්තිඩිය, දෙහිවල ලිපිනය වන අතර 071 8112185, 2724901 දුරකතන අංක වේ.


අවුරුදු 33 වයසැති තරුණයෙකු සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බැවින් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයකු වෙතොත් පහත දුරකතන අංකයට අමතන ලෙස ඉල්ලීමක් කැරේ. 0777 223139 දුරකතන අංකයන්ය.


අසාධ්‍ය රෝගියෙක් සඳහා “ඕ පොසිටිව් හෝ බී පොසිටිව්” වර්ගවල වකුගඩුවක් අවශ්‍ය බැවින් පරිත්‍යාගශීලීන් වෙතොත් පහත දුරකතනවලට අමතන්නැයි ඉල්ලීමක් කැරේ. 072 – 2599973, 071 – 8271157 එම දුරකතන අංකයන් වේ.

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු 12 වන දා සෙනසුරාදා අපරභාග 04.54 ට ලබයි.
13 වන දා ඉරිදා අපරභාග 05.15 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 12 වන දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
 මාර්තු 19 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 12

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]