|
|
|
කඹුරුපිටියේ පුඤ්ඤරතන නා හිමි |
|
|
කඹුරුපිටියේ පුඤ්ඤරතන නා හිමි
බණ්ඩාරගම රේරුකාන ශ්‍රී වර්ධනාරාමාධිපති ශාස්ත්‍රපති කඹුරුපිටියේ
පුඤ්ඤරන හිමියන් වෙත “ධර්ම කීර්ති ශ්‍රී රේවත” ගෞරව නාමය සහිතව කළුතර
දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරි නමා ඇත.
ස්‍යාමෝපාලි වංශික මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක
අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නා හිමියන්
ප්‍රමුඛ අස්ගිරි මහා විහාරස්ථ විංශත් වර්ගික කාරක මහා සංඝ සභාව එම
තනතුර පිරිනැමූහ.
ඉතිරිය»
|
|
|
මැදින් පුර අටවක පෝය
මැදින් පුර අටවක පෝය
මාර්තු 12 වන දා සෙනසුරාදා අපරභාග 04.54 ට ලබයි.
13 වන දා ඉරිදා අපරභාග 05.15 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 12 වන දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
මාර්තු 19 වන දා සෙනසුරාදා ය. |
|
|
|
|
|
|
|