ඩී. ආර්. විජයවර්ධන සමරු පින්කම පෙබරවාරි 26 හා 27 දා
ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 125 වන ජන්ම දින
සමරුව නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
සංවිධානය කරන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව මේ මස 26 වන දා
සෙනසුරාදා සහ සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් 27 වන දා දහවල් පැවැත්වේ.
ඉතිරිය»
බුද්ධ ප්‍රතිමාව ලොවට හඳුන්වා දුන් ගන්ධාර බුදු පිළිම කලාව
අප මෙහිදී විශේෂ අවධානය යොමු කරන්නේ වසර 2000 කට අධික ඈත අතීතයකදී
ලෝකයටම බුදු රුව හඳුන්වා දුන්, මෙකල පකිස්ථානයට අයත් ගන්ධාර බුදු පිළිම
කලාව පිළිබඳ විමසා බැලීමටය. ඉන්දියාවේ මෙන්ම මෙකල පකිස්ථානයේද බෞද්ධ
සිද්ධස්ථාන රැසක්ම දැකිය හැකි නිසා ඒ රටද සංචාරකයින්ගේ ආකර්ෂණය ලබාගත්
රටකි. ජාතක කතාවල සඳහන්වන තක්‍ෂිලාවද පිහිටියේ පකිස්ථානයේය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
චිත්ත
ඒකාග්‍රතාව
දුසිල් සමාජයක සිල්වත් ගුණවත් අය ජීවත් වීමේදී ගැටලු රැසකට මුහුණදිය
යුතුය. බුද්ධකාලීන සමාජය තුළ ද
දුසිලුන්ගෙන් පිරී තිබුණි. මේ නිසා බුදුරජාණන්වහන්සේ වැනි ශීල
ගුණයන්ගේ උල්පත බදු ශ්‍රේෂ්ඨයින්ට
විවිධ තර්ජන පැවැතුණි. බුද්ධ කාලයෙහි
මාගන්දියා බැමිණිය බුදුරජාණන් වහන්සේට
විවිධ අපහාස නින්දා කළාය. අන් අය ලවා ද එලෙසම නින්දා අපහාස කරවීමට ඇය
පෙළඹුනාය. ඒ සියල්ල
බුදුරජාණන් වහන්සේ ඉවසා වදාළහ.
ඉතිරිය»
|