ගංගාරාමයේ නවම් පෙරහර 16 - 17 දිනවල දී
කොළඹ නවම් මහා පෙරහර මෙම මස 16 –17 දිනවල රාත්‍රී 7 ට පැවැත්වේ.
පෙරහර මාවතේ පෙළ ගැසෙන පෙරහර ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, ශ්‍රී
ජිනරතන පාර, එම්පයර් වටරවුම, නැවත ශ්‍රී ජිනරතන පාර ශ්‍රීමත් ජේම්ස්
පීරිස් මාවත, නවම් මාවත, ශ්‍රී උත්තරානන්ද මාවත, පෙරහර මාවත, ඔස්සේ
ගංගාරාමයට සම්ප්‍රාප්ත වේ.
ඉතිරිය»
හෙළ බොදු ශිෂ්ටාචාරයේ ගවේෂණාත්මක සලකුණ
මහැදුරු
සෙනරත්
පරණවිතාන
වසර ගණනාවක් පුරා තමන් උපන් දේශයේ ඓතිහාසික කලාත්මක හා සංස්කෘතික
උරුමයන් පුරාවිද්‍යාත්මකව ගවේෂණය කොට, සුරැකිය යුතු වස්තූ®න් අපමණ
සංඛ්‍යාවක් සංරක්ෂණය කළ මහැදුරු සෙනරත් පරණවිතාන ශ්‍රීමතුන්ගේ සේවය
පිළිබඳ සිහිපත් කිරිම වටනේය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
අනුසස්
ලැබෙන මහඟු පින්කම්
ඉහත පාඨයෙන් ප්‍රකාශ වන්නේ විහාරස්ථාන, බෝමළු ඇමදීමේ අනුසස් පිළිබඳවයි.
එහි සාමාන්‍ය අදහස වන්නේ, “ඇමදීමෙන් අනුසස් පහක් ලැබෙන බවයි. තමන්ගේ
සිත පහදී, අනුන්ගේ සිත් පහදී, දෙවියෝ සතුටුවෙති. රූපශෝභාව ලැබේ.
මරණින්මතු සුගතියෙහි උපදී.”
ඉතිරිය»
|