UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කොත් වහන්සේ පැළඳවීමේ පින්කම්

ඌරගස්මංහන්දිය, හල්ගහවේල්ල අභය ශ්‍රී වර්ධනාරාමාධිපති බෙන්තර වළල්ලාවිට කෝරළයේ සහ නැ‍ෙගනහිර වැල්ලබඩ පත්තුව යන දෙදිසාවේ අධිකරණ සංඝනායක විශ්‍රාමලත් විදුහල්පති ශාස්ත්‍රපති උතුරු මාගල නන්දසිරි නාහිමියන්ගේ සහ විහාරාධිකාරී උතුරු මාගල ගා/ශ්‍රී විපුලසාර මහා විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති උතුරු මාගල අභයසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ සතරපේරුවේ දායක සභාවේ මූලිකත්වයෙන්, ප්‍රදේශවාසී සැදැහැවතුන්ගේ අනුග්‍රහයෙන් ඉදිකරන ලද චෛත්‍යය රාජයාණන් වහන්සේගේ කොත් පැළඳවීමේ පුණ්‍ය මහෝත්සවය ශාස්ත්‍රපති බොරලංකඩ විමලතිස්ස නාහිමිපාණන්ගේ සුරතින් , නැවත පදිංචි කිරීම පිළිබඳ අමාත්‍ය එම්.එච්. ගුණරත්න වීරකෝන් මහතාගේ සහ දකුණු පළාත් සභා මන්ත්‍රී එස්.එල්. ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම 28 වනදා පෙරවරුවේ හල්ගහවේල්ල අභය ශ්‍රී වර්ධනාරාමයේ දී සිදු කෙරේ.

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා පූර්ව භාග 5.19 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය

මීළඟ පෝය
ජනවාරි 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]