භාරතයේ ප්‍රධාන සංඝනායක පදවිය ලබන ආචාර්ය දොඩම්ගොඩ රේවත නා හිමියන්
පිළිගැනීමේ උත්සව මාලාවක්
ඉන්දියානු මහාබෝධි සමාගමේ මහා ලේකම් ආචාර්ය දොඩම්ගොඩ රේවත
ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත සියම්නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි
සාමග්රි මහා සංඝ සභාව විසින් “භාරතයේ ප්‍රධාන සංඝනායක” පදවිය පිරිනමා
ඇත.
ඉතිරිය»
ශ්‍රී ධර්මානන්ද වංශාලංකාර ශාසනශෝභන විනයාචාර්ය යන
ගෞරවනාම සහිත සංඝ නායක ධූරයෙන් පිදුම් ලද පණ්ඩිත
සීදුවේ සුමනවංස නා හිමි
අමරපුර මහා නිකායේ ශ්‍රී සුමංගල කාරක මහා සංඝ සභාව මගින්
පිරිනමා ඇති ශ්‍රී ධර්මානන්ද වංශාලංකාර ශාසනශෝභන විනයාචාර්ය යන ගෞරවනාම
සහිත සංඝ නායක ධූරය පිළිබඳ
ශ්‍රී සන්නස් පත්‍ර ප්රදානෝත්සවය අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා
ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් රද්දොළුව අභිනවාරාමයේදී සිදු
කැරෙන, අභිනවාරාම වාසී සමස්ත ලංකා ශාසනාරක්ෂක
මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ගම්පහ දිස්ත්‍රික් හා කටාන මීගමුව
ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ
ප්‍රධාන ලේඛකාධිකාරි රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද
ජාතික පාසලේ ආචාර්ය පණ්ඩිත
සීදුවේ සුමනවංස නා හිමි
ඉතිරිය»
ධර්ම දේශනාව:
සසර ගමනේ
පැවතීම සහ නැවතීම
සියලු සතුන් පිළිබඳ විමසිලිමත් වීමේ දී අපට පෙනෙනවා ජීවන යථාර්ථය
වෙනුවට මුලාවට පත්ව වාසය කරන ඇතැමුන් සිටින බව. මිනිස් තිරිසන් සැමට
අවශ්‍ය කරන්නේ සැනසීමයි. එම සැනසුම, සොයන්නට අප කෙතරම් යුහුසුළුව
ක්රියාකරනවාද? ලොව සෑම ආගමක්ම බිහිවුණේ සැනසීම
ලබාදීමටයි. එසේ නම් අප සොයන ඒ සැනසුම නිවීම ගැබ්ව ඇත්තේ
චතුරාර්ය සත්‍යය තුළයි.
ඉතිරිය»
|