UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

බුදු ගුණ මෙනෙහි කරමු

පින්වතුනි, අද දින ධර්ම දේශනාවෙදි මම ඔබට කියල දෙන්න බලාපොරොත්තු වෙන්නෙ ඉතාම උතුම් කාරණයක් පිළිබඳවයි. අපි දන්නව මේ වර්ෂයේ එළඹෙන වෙසක් පොහොය දිනය කියන්නෙ සමස්ත ලෝක වාසී බෞද්ධ ජනතාවට ඉතාමත්ම උතුම්, ශ්‍රේෂ්ඨ දිනයක්. ඒ තමයි අප ගෞතම සම්මා සම්බුදු අමා මෑණියන් වහන්සේ උතුම් සම්බුදු පදවිය ලබල වසර 2600 ක් එදිනට සම්පූර්‍ණ වීම. අපි ඒකට කියන්නෙ සම්බුද්ධත්ව ජයන්තිය කියල. සම්බුද්ධත්ව ජයන්තිය හා සම්බුද්ධ ජයන්තිය කියන එකත් අපි පැහැදිලි කර ගන්න ඕන. අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ දිනයේ සිට ගණන් ගැනෙන්නෙ සම්බුද්ධ ජයන්තිය. උන්වහන්සේගෙ සම්බුද්ධත්ව දිනයේ ඉඳල තමයි සම්බුද්ධත්ව දින ගණන් ගැනෙන්නෙ. අපිට මතකයි 1956 තිබුණේ 2500 වන සම්බුද්ධ ජයන්තිය. එතකොට මේ වසරේ වෙසක් පොහොයට සමරන්නෙ 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය.

ඉතිරිය»

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා පූර්ව භාග 5.19 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය

මීළඟ පෝය
ජනවාරි 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]