UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

විනයානුකූල සිවුරු මැසීමේ කර්මාන්තයේ නියුතු ගෝනාපීනුවල සුනිල් මහතාගේ සේවය අගය කිරීම පිණිස අමරපුර මූලවංශ මහානිකාය විසින් ශාසනසේවා කීර්ති ‘ධර්මබන්ධු ලංකාපුත්‍ර’ ගෞරව නාමයෙන් පුදනු ලැබීය. ඒ පිළිබඳ සන්නස් පත්‍රය කොස්ගොඩ සරණංකර මහ නා හිමියන් අතින් සුනිල් මහතා ලබාගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

ගම්පහ, ගණේමුල්ල, මහගම, සෙත්සෙවන සදහම් විහාරාධිපති, කිවිපති, කාව්‍ය ශිරෝමණී සන්නස්ගම බුද්ධපි‍්‍රය හිමියන්ගේ අනුශාසනා පරිදි ප්‍රදේශවාසීන්ගේ ආධාරයෙන් එම විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වටා ඉදිකළ රන් වැට සහිත බෝධි ප්‍රාකාරය නොබෝදා විවෘත කෙරිණි. සියනෑ කෝරලේ ප්‍රධාන සංඝනායක තෝරපිටියේ ආනන්ද නාහිමියන් සහ, සියනෑ කෝරලේ ප්‍රධාන අධිකරණ සංඝනායක අමුනුගොඩ සෝමානන්ද නා හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සහ සැදැහැවතුන් පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.

 

වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් 05 වන දා සිකුරාදා අපර භාග 01.02 ට ලබයි.
6 වන දා සෙනසුරාදා පූර්වභාග 10.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 05 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 13 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 05

First Quarterපුර අටවක

නොවැම්බර් 13

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 21

Second Quarterඅව අටවක

නොවැම්බර් 28


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]