| 
						 ගම්පහ, ගණේමුල්ල, මහගම, සෙත්සෙවන 
						සදහම් විහාරාධිපති, කිවිපති, කාව්‍ය ශිරෝමණී සන්නස්ගම 
						බුද්ධපි‍්‍රය හිමියන්ගේ අනුශාසනා පරිදි ප්‍රදේශවාසීන්ගේ 
						ආධාරයෙන් එම විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වටා ඉදිකළ රන් වැට 
						සහිත බෝධි ප්‍රාකාරය නොබෝදා විවෘත කෙරිණි. සියනෑ කෝරලේ 
						ප්‍රධාන සංඝනායක තෝරපිටියේ ආනන්ද නාහිමියන් සහ, සියනෑ 
						කෝරලේ ප්‍රධාන අධිකරණ සංඝනායක අමුනුගොඩ සෝමානන්ද නා 
						හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සහ සැදැහැවතුන් 
						පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.  |