UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

2010 වසරේ සාහිත්‍ය උත්සවය නිමිත්තෙන් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සංවිධානය කරන ලද බෞද්ධ සාහිත්‍යය උත්සවය සහ චීන ජාතික ෆාහියන් හිමියන්ගේ දේශාටනයේ 1600වන සංවත්සර උළෙල ඉකුත්දා (20) කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැත්විණි. එම උත්සවය අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ හිටපු සභාපතිනි මිලිනා සුමතිපාල, ශ්‍රී ලංකාවේ චීන තානාපති යංග් ෂියුපින්ග්, අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මවුලානා, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු එම අවස්ථාවට සහභාගි වූ අයුරු. ඡායාරූපය - සමන් ශ්‍රී‍්‍ර වෙදගේ

බුදුපුත් මවුපිය උපහාර උළෙල

යුද ගැටුම් පැවැති සමයේ ත්‍රස්තවාදී තර්ජනවලට නිර්භීතව මුහුණ දෙමින් උතුරු නැගෙනහිර විහාරස්ථානවල වැඩවිසූ භික්ෂූන් වහන්සේලාගේ මවුපියන් අගැයීමේ වැඩපිළිවෙලක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සැකසෙයි.

ඉතිරිය»

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 30 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 9.47 ට ලබයි. ඔක්තෝබර් 01 වන දා සිකුරාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම ඔක්තෝබර් 01 වන දා සිකුරාදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 07 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01

New Moonඅමාවක

ඔක්තෝබර් 07

First Quarterපුර අටවක

ඔක්තෝබර් 14

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]