UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ශ්‍රී ජයවර්ධනපුර ඇතුල්කෝට්ටේ මහින්දාරාමාධිපති ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ මහලේකම් මීගහතැන්නේ චන්ද්‍රසිරි හිමියන් විසින් ඇල්පිටිය විහාරමහාදේවි පිරිවෙනෙහි ඉදිකරවන ලද සංඝාවාසය අග්‍රමාත්‍ය දි.මු.ජයරත්න මහතා අතින් විවෘත කළ අවස්ථාව. කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ ද, මීගහතැන්නේ චන්ද්‍රසිරි හිමියෝ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය පියසේන ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පළාත් සභා නියෝජ්‍ය සභාපති චම්ලි විතානාච්චි යන මහත්වරු ද ඡායාරූපයේ වෙති.
නෙළුව සමූහ අයි.එම්.වී.සී.ගුණසේකර

 

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 01 වන දා බදාදා පූර්ව භාග 10.51 ට ලබයි.
02 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 01 වන දා බදාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 08
වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]