UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

දෙහිවල, නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් කොළඹ තුම්මුල්ලේ ඉදිකරන 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය සඳහා ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයේ මග පෙන්වීම යටතේ ලේක් හවුස් බෞද්ධ සංගමය මගින් මුදල් ප්‍රදානයක් සිදු කළේය. බන්දුල පද්මකුමාර මහතා විසින් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති හිමියන් වෙත පසුගියදා ලේක් හවුස් ආයතනයේ දී එම මුදල් පරිත්‍යාගය සිදු කළ අයුරු. ලේක් හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත්, නීති අධ්‍යක්ෂ රසාංග හරිස්චන්ද්‍ර , කර්තෘ මණ්ඩල ප්‍රධාන පරිපාලන නිලධාරි රෝහණ ආරියරත්න, සිළුමිණ කර්තෘ කරුණාදාස සූරියආරච්චි , දිනමිණ කර්තෘ මහින්ද අබේසුන්දර , ඩේලිනිව්ස් කර්තෘ ජයතිලක ද සිල්වා, ලේක් හවුස් බෞද්ධ සංගමයේ සභාපති සීසර් සුදුසිංහ, සංගමයේ භාණ්ඩාගාරික පි‍්‍රයන්ත විජේසූරිය යන මහත්වරු ද එම අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූපය - දුෂ්මන්ත මායාදුන්නේ

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 23 වන දා සඳුදා අපර භාග 08.08 ලබයි.
24 වන දා අඟහරුවාදා අපරභාග 10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 24 වනදා අඟහරුවාදාය.
 මීළඟ පෝය සැප්තැම්බර් 01 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]