UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

කුරුණෑගල, මාස්පොත, නිමල් චන්ද්‍රසිරි නමැති අය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින්, වකුගඩුවක් බද්ධ කළ යුතු බැව් මහනුවර රෝහලේ ශල්‍ය වෛද්‍යවරු පවසන බව කියයි. “ඕ පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් දුරකථන අංක 0714299002 හෝ 0716577469 අමතන්නැයි ඉල්ලීමක් කැරේ.


හෙයියන්තුඩුව මාබිම 268/01 පදිංචි පී.එච්.ජගත් මහතාගේ බිරිඳ වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඇය සුවපත් කිරීම සඳහා “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් 0112400441 හෝ 0712349769 දුරකථන අංකයක් වෙත දන්වන්නැයි ජගත් මහතා ඉල්ලීමක් කරයි.


පුත්තලම, අට්ටවිල්ලුව පදිංචි 21 හැවිරිදි උපාධි අපේක්‍ෂිකාවක වන එම්.ඩී. ඊෂා දිල්හානි දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන බව වෛද්‍ය අනුර හේවාගීගනගේ මහතා පෙන්වා දී ඇත.

දැනට මාස 2 1/2 ක් පමණ කාලසීමාවකදී රෝගය නිශ්චය කරගෙන සිටින බැවින් ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඇයට අවශ්‍ය වන අතර මෙරටදී මේ සැත්කම සිදු කිරීමට විශාල මුදලක් වැය වෙන බව වෛද්‍ය මතය වන බව ද කියයි.

ස්ථිර රැකියාවක් නොමැති ඊෂාගේ පියාට මේ සඳහා මුදල් සපයා ගැනීමේ දුෂ්කරතාවයෙන් පෙළෙන බැවින් පරිත්‍යාගශීලීහු වෙතොත් පුත්තලම ශාඛාවේ ලංකා බැංකුවේ ගිණුම් අංක 1818595 ගිණුමට මුදල් බැරකරන මෙන් පුත්තලම අට්ටවිල්ලුව අංක 607/ඒ දරන නිවසේ පදිංචි එම්.ඩී. රූපසේන මීගහවිල මහතා ඉල්ලා සිටී. වැඩි විස්තර 0325615367 දුරකථන අංකයෙන් විමසිය හැකි බවද කියයි.


රෙක්ස් ඩයස් මාවත, වෙන්නප්පුව , පදිංචි සී.එම්. වීරසිංහ යන අය වකුගඩු රෝගයෙන් පෙළෙන බැවින්, ඔහු සුවපත් කිරීම සදහා ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව කියයි. එම ඒ පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් ඉහත ලිපිනයට හෝ 077 - 4652655 දුරකතන අංකය වෙත දන්වැන්නැයි ඉල්ලීමක් කැරේ.


දෙනියාය විහාරහේන අඩාරදෙණිය ලිපිනයේ පදිංචි 19 වියැති ආර්.ඒ. රංජිත් සුරංග නමැති 19 වියැති පුතු දරුණු වකුගඩු රෝගයකින් පෙළෙමින් සිටින බවත් මේ වන විට ඔහු කොළඹ ජාතික රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතාගෙන් ප්‍රතිකාර ලබමින් සිටින අතර ඒ අනුව “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය වී ඇති බවත් කියයි. ඒ සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාගශීලියකුගෙන් අපේක්‍ෂා කැරේ. ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය වන බවත් කියයි. ගිණුම් අංකය – 132200196210415 මහජන බැංකුව, දෙනියාය ශාඛාව වෙත ආධාර කළ හැකි වේ.


133/1 ගොළුම්මහර දෙල්ගොඩ නිවසේ පදිංචි එෆ්.රූපා චාන්දනී දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඇයට “ඕ හෝ බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇතැයි කියති. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියෙකු වේ නම් 077 9667511, 033 7913603 දුරකථන අංකයන් වෙත අමතන ලෙසත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන හෙයින් දෙල්ගොඩ මහජන බැංකු ශාඛාවේ ගිණුම් අංක 118 – 2 – 001 – 4 – 0009190 බැර කරන ලෙස ද ඉල්ලීමක් කැරේ.


නො. 06 ඒ, 06 වන පටුමග, යසෝරාපුර, අත්තිඩිය, දෙහිවල ලිපිනයේ පදිංචි මුතුකුමාර් සුරේෂ් නැමැති අයගේ වකුගඩු ක්‍රියාවිරහිත වී ඇතැයි ද ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යය වී ඇති බව ද කියයි. පරිත්‍යාගශීලී අයෙකු සිටීනම් 0722908107 – 0114997990 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කැරේ. ඔහුට ප්‍රතිකාර ලබා ගැනීමට විශාල මුදලක් වැයවන අතර දැනට රෝගී වී සිටින ඔහුට එම මුදල සොයා ගැනීමට අපහසු බව ද කියයි. ඔහුට මුදලින් උපකාර කළ හැකි පරිත්‍යාගශීලීහු වෙතොත් එම් සුරේෂ් ගිණුම් අංක 70681109 ගල්කිස්ස ලංකා බැංකු ශාඛාවට එම මුදල් බැර කරන ලෙස ඉල්ලීමක් කැරේ.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 23 වන දා සඳුදා අපර භාග 08.08 ලබයි.
24 වන දා අඟහරුවාදා අපරභාග 10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 24 වනදා අඟහරුවාදාය.
 මීළඟ පෝය සැප්තැම්බර් 01 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]