UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නිකිණි මස වස්සාන පටිච්ච සමුප්පාද ධර්ම දේශනා හා භාවනා

සිළුමිණි විහාරාධිපති මහමෙවුනාවේ මංගල හිමියන් මෙහෙයවන නිකිණි මස වස්සාන පටිච්ච සමුප්පාද ධර්ම දේශනා හා භාවනා උපාදාන (දහම් කැඩපත - 02 ) ධර්ම ග්‍රන්ථය ඇසුරෙනි මෙම 28 ලක් FM නාලිකාව ඔස්සේ පෙ.ව. 06 - 07 දක්වා (100.1/92/93.3 FM  ) තණ්හාව (දහම් කැඩපත - 03 ) ධර්ම ග්‍රන්ථය ඇසුරෙනි මෙම 29 වනදා ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාරයේදී සවස 04 සිට 06 දක්වා සැප්තැම්බර් 04 ලක් FM නාලිකාව ඔස්සේ පෙ.ව. 06 - 07 දක්වා (100.1/92/93.3 FM ) 1 පේරාදෙණිය හිඳගල ගංගාරාම විහාරයේදී පෙ.ව.8.00 - 09.30 සිට පෙ.ව. 11 දක්වා 04 මාතලේ විජේතිලකාරාමයේදී පෙ.ව. 08.00 සිට පෙ.ව. 09.30 දක්වා වේදනාව (දහම් කැඩපත - 03 ) ධර්ම ග්‍රන්ථය ඇසුරෙනි 05 ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාරයේදී සවස 04 සිට 06 දක්වා 11 ලක් FM නාලිකාව ඔස්සේ පෙ.ව. 06 -07 දක්වා (100.1 / 92/93.3 FM) 11 පේරාදෙණිය හිඳගල ගංගාරාම විහාරයේදී පෙ.ව. 09.30 සිට පෙ.ව. 11 දක්වා 04 මාතලේ විජේතිලකාරාමයේදී පෙ.ව. 09.30 සිට පෙ.ව. 11.00 දක්වා ඵස්ස (දහම් කැඩපත -03 ) ධර්ම ග්‍රන්ථය ඇසුරෙනි 12 ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාරයේදී සවස 04 සිට 06 දක්වා 18 ලක් FM නාලිකාව ඔස්සේ පෙ.ව. 06 - 07 දක්වා (100.1/92/93.3 FM) 11 පේරාදෙණිය හිඳගල ගංගාරාම විහාරයේදී ප.ව. 01 - ප.ව.02.30 දක්වා 04 මාතලේ විජේතිලකාරාමයේදී ප.ව. 01 - සිට ප.ව. 02.30 දක්වා සළායතන (දහම් කැඩපත - 03 ) ධර්ම ග්‍රන්ථය ඇසුරෙනි 19 ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාරයේදී සවස 04 සිට 06 දක්වා

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 23 වන දා සඳුදා අපර භාග 08.08 ලබයි.
24 වන දා අඟහරුවාදා අපරභාග 10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 24 වනදා අඟහරුවාදාය.
 මීළඟ පෝය සැප්තැම්බර් 01 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]