UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෙල්ලන්විල රජ මහා විහාරයේ ඇසළ පුණ්‍යෝත්සවය

බෙල්ලන්විල රජ මහා විහාරයේ වාර්ෂික ඇසළ පුණ්‍යෙීත්සවය නිමිත්තෙන් මෙම මස 12 වන දා සිට 14 වනදා දක්වා ධර්ම දේශනාමාලාවක් පැවැත්විණි. අගෝස්තු මස 15 වන දා පිරිත් දේශනාව ආරම්භ කැරිණි. 21 වන දා දොරකඩ අස්න, සහ දේවදූත පෙරහර සහ කුඹල් පෙරහර පැවැත්වේ. අගෝස්තු 22 වන දා සිට 25 වනදා දක්වා මල් පෙරහර සිදු කැරේ.

අගෝස්තු 26 වන දා පාවාඩ පෙරහර ද 27 වන දා රන්සිවිලි පෙරහරද අගෝස්තු මස 28 වන දා රන්දෝලි මහා පෙරහර ද පැවැත්වේ. අගෝස්තු 29 වන දා දියකපන පෙරහර සහ දේවදානය සිදු කැරේ.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 23 වන දා සඳුදා අපර භාග 08.08 ලබයි.
24 වන දා අඟහරුවාදා අපරභාග 10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 24 වනදා අඟහරුවාදාය.
 මීළඟ පෝය සැප්තැම්බර් 01 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]